වර්තමානයේ දොඹකරය අත්‍යවශ්‍ය ම යන්ත්‍රය කි. ඉතා උස් ගොඩනැගිලිවලට ඉදිකිරීම් අමුද්‍රව්‍ය හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ටවර් ක්‍රේන් (Tower crane) යන්ත්‍රය අනිවාර්යයෙන් භාවිතයට ගැනෙයි. මීට අමතර ව ගැන්ට්‍රි ක්‍රේන් (Gantry crane), භූම් ට්‍රක් (Boom truck) ආදිය ද බහුල ව යොදා ගනු ලබයි.