එසවීම සඳහා භාවිත කෙරෙන යන්ත්‍ර
 ඉදිකිරීම් කාර්යයේ දී භාණ්ඩ ඉහළට එසවිය යුතු වේ. ඒ භාණ්ඩ බොහෝ විට විශාල ජවයක් අවශ්‍ය වන අමුද්‍රව්‍ය වේ. මේ සඳහා ද විවිධ යන්ත්‍ර භාවිතයට ගැනේ.

* දොඹකරය (Crane)
* කප්පි පද්ධතිය (Pulley system)
* කරි ඔසවනය (Fork lift)
(c) Shilpa Sayura Foundation 2006-2017