මෙම උපකරණය ධාවනය කරන්නේ රෝද මත ය. පිටුපස ඇති කුඩා ජව සවල මගින් එක්ස්කැවේටරයේ ජව සවල මෙන් ම කැණීමේ හැකියාව ඇත. ඉදිරිපස ඇති ජව සවල මගින් බුල්ඩෝසරයේ කාර්යයන් ඒ ආකාරයෙන් ම සිදු කර ගත හැකි ය.
මීට අමතර ව පොළොව සිදුරු කිරීම, ගල් කැඩීම ආදී විවිධ කාර්යයන් කර ගැනීමේ හැකියාව ඇත. බහු කාර්ය යන්ත්රයක් ලෙස බැකෝ ලෝඩරය ඉතා ප්රචලිත ය.
මීට අමතර ව පොළොව සිදුරු කිරීම, ගල් කැඩීම ආදී විවිධ කාර්යයන් කර ගැනීමේ හැකියාව ඇත. බහු කාර්ය යන්ත්රයක් ලෙස බැකෝ ලෝඩරය ඉතා ප්රචලිත ය.