එක්ස්කැවේටර් (Excavator)
  මේ නමේ අර්ථය ද 'කැණීමක් සිදුකරන්නා' යන්න යි. මෙහි විශේෂත්වය නම් දම්වැල් පටියක් මත යන්ත්‍රය එහා මෙහා ධාවනය කිරීමයි. මේ හේතුව නිසා ම එයට මඩ ගොහොරුවල හෝ වැල්ලේ හෝ එරීමකින් තොර ව ගමන් කළ හැකි ය.

තව ද ක්‍රියාකරුට නොනවත්වා අේශක 360ක් භ්‍රමණය කළ හැකි කුටියක් ඇත. මෙතුළ සිට යන්ත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාකරවීමේ හැකියාව ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017