බුල්ඩෝසරය (Bulldozer)
  මෙහි නම ඇසීමෙන් ම බොහෝ බර ඇදිය හැකි බව පෙනී ගියත් මෙම උපකරණය භාවිත කරන්නේ පස් තල්ලු කිරීම, පැටවීම ආදී කාර්යයන් සඳහා පමණී.

ඉදිරි පස ඇති ජව සවල මඟින් පස්, ගල් හෝ වෙනත් ඒ හා සමාන ද්‍රව්‍යයක් තල්ලු කිරීම, ඔසවා පැටවීම වැනි කාර්යයන් සිදු කරයි. මෙම ජව සවල කොටස් දෙකකින් විවෘත කිරීමේ හැකියාව සහ ඉහළ පහළ එසවීමේ හැකියාව ඇත. ඉන්ධන දහනයෙන් ලබා ගන්නා ශක්තියෙන් මෙය ක්‍රියා කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017