පස් කැණීම සඳහා භාවිත කෙරෙන උපකරණ
 ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ බොහෝ අවස්ථාවල පස් කපා මට්ටම් කිරී, පස් ඉවත් කිරීම, හෑරීම වැනි විවිධ කාර්යයන් සිදු කෙරේ. මේ සඳහා විවිධ යන්ත්‍රසූත්‍ර භාවිත කරනු ලබයි.
* බුල්ඩෝසරය
* මෝටර් ගේඩරය
* ඇඳුම් පිරිකැණිය
* එක්ස්කැවේටර්
* බැකෝ ලෝඩරය
(c) Shilpa Sayura Foundation 2006-2017