ක්‍රි.ව. 781-787
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 06 යි)
මිහිඳු ඈපාණන්ගේ පුත් වූ මේ තෙම පොළොන්නරුවෙහි වෙසෙමින් සය අවුරුද්දක් දැහැමින් රාජ්‍යය කෙළේය. මේ රජුගේ මිහිඳු නම් එකම පුත්‍ර තෙම රජුට පෙර මළ බැවින් එකල්හි රාජ්‍යය පියාගෙන් පුතාට පැවරෙන තත්ත්වයක් ඇති නොවීය.
