ගොඩනැගිල්ලක පිටපැත්තේ මුහුණතේ සිට කාමරයේ පහළත ම බිම් මට්ටමෙන් ආරම්භ තිරස් රේඛාව 63 1/20ක කෝණයක් පිහිටන සේ ඉහළට විහිදෙන පරිදි අඳිනු ලබන තලය සම්මත ආලෝක තලය යනුවෙන් අදහස් කෙරේ.
එලෙස සම්මත ආලෝක තලය පවත්වා ගැනීමෙන් අපේක්ෂා කරනුයේ වාතාශ්‍රය හා ආලෝකය බාධා විරහිතව ලබා ගැනීම යි. එයින් ක්‍ෂුද්‍ර ජීවීන් වර්ධනය වැළැක්වීම ප්‍රමාණවත් නැවුම් වායු ප්‍රමාණයක් නිවසට සපයා ගැනීම වැනි කාර්යයන් අපේක්ෂා කෙරේ.