ප්‍රාදේශීය ද්විතීයික හෝ ප්‍රධාන මාර්ග යනුවෙන් ගොඩනැගිල්ලකට ප්‍රවිශ්ටවීමට ඇති මාර්ගය වර්ගීකරණය කර ඇත. එම ප්රවිශ්ට මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට ගොඩනැගිල්ලේ එම මාර්ගයට ආසන්නව ම පවතින බිත්තියේ දාරය ගොඩනැගිලි රේඛාව ලෙස හඳුන්වනු ලැබේ.
ගොඩනැගිලි රේඛාව සහ වීථි රේඛාව අතර කිසිදු ගොඩනැගිල්ලක් ව්‍යාප්ත නොවිය යුතු ය. නමුත් 1 mකට වඩා වැඩි නොවූ පළලකින් යුත් සදලුතල, හිරු ආවරණ ගොගනැගිලි රේඛාව හා වීථි රේඛාව අතර පිහිටුවීමටත්, 2 mට වඩා උස් නොවූ මායිම් තාප්ප හෝ වැටක් හෝ ඉදිකිරීමකට ඉඩ දෙනු ලැබේ.