සෑම ගොඩනැගිල්ලක් ම, ප්‍රදේශයේ ගොඩනැගිලිවලට අදාළ වන ලෙස එහි පදිංචිකරුවන්ගේ ආරක්ෂාවට ගැළපෙන සේ ගිනි ආරක්ෂණ 1986.03.10 දින ගැසට් පත්‍රයේ රෙගුලාසි 63, 64, 65 හා 66 මගින් දක්වා ඇති පරිදි සැකසිය යුතු ය.
එහි දී සියලු උස ගොඩනැගිලි, 400 m2 ට වඩා විශාලත්වයක් ඇති මහජනයා රැස්වන ගොඩනැගිලි, කර්මාන්තශාලා සහ ගුදම් සම්බන්ධ ව ඒවායේ යොදා ඇති ගිනි නිවන උපකරණ ගිනි නිවන හමුදාවේ ප්‍රධාන නිලධාරියා විසින් කරන නිර්දේශ අනුව අතිරේක ආරක්ෂක අවශ්‍යතාවලට අනුකූල විය යුතු ය.
එමෙන් ම මහල් දෙකක් හෝ ඊට වඩා වැඩි මහල් ගණනකින් සහ 280 m2 ට වඩා විශාලත්වයෙන් යුත්, ජලනළ පහසුකම් ඇති ප්‍රදේශයක පිහිටා ඇති සියලු ගොඩනැගිලි සඳහා එහි විශාලත්වය මත ගිනිනිවීම් ක්‍රමවේදයක් ලෙස ජල තටාකයක් ඉදිකළ යුතු බව අදාළ රෙගුලාසිවල සඳහන් වෙයි.
තවදුරටත් මේ පිළිබඳ ව 1986.03.10 නියෝගයේ 6(2)iv මගින් ද ගිනි ආරක්ෂක දොරටු පවත්වා ගැනීම පිණිස අවශ්‍ය නීති පනවා ඇත.