හොඳ තීන්ත වර්ගයක තිබිය යුතු ගුණාංග (Qualities of a good paint)
 * හොඳින් පැතිර යෑමේ විසිරී යෑමේ බලයක් ගුණයක් තිබීම.
* බුරුසුව ඉතා පහසුවෙන් හැසිරවීමේ හැකියාව
* ඒකාකාරී තුනී පටලයක් සේ පෘෂ්ඨය පුරා එක සේ පැතිර යෑම එනම්, වියළීමෙන් අනතුරු ව බුරුසු සටහන් දක්නට නොලැබීම.
* අඩු කාල පරාසයක දී සම්පූර්ණයෙන් වියළීයෑම.
* වියළීමේ දී පුපුරායෑම්, ඉරිතැලීම් සිදුනොවීම.
* වියළීමෙන් අනතුරු ව ගෙවී යාමට ප්‍රතිරෝධයක් (Resistance to wear) දැක්වීම.
* වර්ණය නොවෙනස් ව දිගු කලක් පැවතීම.
(c) Shilpa Sayura Foundation 2006-2017