වර්ණකය (Pigments)
 

තීන්තයක වර්ණය හා පාරාන්ධභාවය (Poaque) ලබා දෙයි. විවිධ වර්ණයන්ගෙන් හා ස්වභාවයෙන් යුක්ත තුනී කුඩු ලෙස වෙළෙඳපොළේ දක්නට ඇත. අනෙකුත් වර්ණක මැනවින් මිශ්‍ර කළ යුතු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017