වියළකය (Drier)
 

මෙමගින් තීන්තවල ඇති ද්‍රවමය ගතිය ඉක්මනින් වියැළෙයි. ප්‍රධාන වියළුම් ද්‍රව්‍ය ලෙස බොහෝ විට ඔක්සිකාරක ද්‍රව්‍ය භාවිත කෙරේ. වාෂ්පශීලී ද්‍රව්‍යයක දිය කළ (ලෙඩ් ඔක්සයිඩ්(PbO)), සින්ක් සල්ධේට් (ZnSo4), මැග්නීසියම් සල්ධේට් (MgSO4) හා රතු ඊයම් (Pb3O4) වැනි ද්‍රව්‍ය භාවිත කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017