වාහකය (Vehicle)
 

තීන්තවල අඩංගු ආධාරකය සහ වර්ණක, ආලේප කළ යුතු පෘෂ්ඨයේ විසිරී යෑමට ආධාර කරයි. එමගින් ආධාරකය හා වර්ණක අතර බන්ධනයක් ඇති කොට වියළීමෙන් අනතුරු ව ශක්තිමත් හා ප්‍රශස්ත පටලයක් (Film) සාදා දෙයි. වාහක ද්‍රව්‍ය ලෙස ලින්සීඩ්, පොපි තෙල් භාවිත කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017