මෙම වර්ගයේ නිමහම් ද්‍රව්‍ය වශයෙන් දැව ලෑලි, දැව පතුරු හා නිෂ්පාදිත දැව තහඩු ආදිය යොදා ගැනෙයි. පාංශු ජලය ආශ්‍රිත ව පීඩාකාරී තත්ත්වයට ලක් වන ගොඩනැගිලි සඳහා පොළොව මට්ටමෙන් නිමහම් නොකර 450 mm පමණ උසට (sleeper walls) ඉදිකර ඒ මත දැව ලෑලි හෝ දැවතුරු එළීම කළ හැකි ය.
මේ සඳහා දැව තැලිසි (Timber joists) සහාය කරගත යුතු වේ. නිෂ්පාදිත දැව තහඩු ලෙස හැඳින්වෙන්නේ තුනී ලෑලි වලට ය. තුනී ලෑලි නැවත ගොඩනගන ලද දැව (Reconstructed timber) ලෙස හැඳින්වේ.
මේ සඳහා දැව තැලිසි (Timber joists) සහාය කරගත යුතු වේ. නිෂ්පාදිත දැව තහඩු ලෙස හැඳින්වෙන්නේ තුනී ලෑලි වලට ය. තුනී ලෑලි නැවත ගොඩනගන ලද දැව (Reconstructed timber) ලෙස හැඳින්වේ.