මේවා බාහිර ව සකස් කළ තහඩු හා ටයිල් වර්ග වේ. බිම් උළු වර්ග, සෙරමික්, කිරිගරුඬ, පිඟන්මැටි, මැටි, පාපිසි හා මොසැයික් ලෙස වෙළඳපොළෙන් මිල දී ගත හැකි ය. බිම් උළු එළීමට පැර යටි පෘෂ්ඨය සකස් කර ගැනීම ශිල්පියාගේ වගකීමකි.
සම්මතයක් ලෙස 1: 2 ½ :5 (25) හෝ 1:3:6 (25) සිමෙන්ති : වැලි : මැටල් මිශ්රණ අනුපාතයට 50-75 mm ගනකම කොන්ක්රීට් ස්තරයකින් යටි පෘෂ්ඨය සකස් කරගත යුතු ය.
කාමටයේ දොර දෙසට ආනත වන සේ පොළොව සැකසීමෙන් කාමර සෝදන අවස්ථාවල දී සේදුම් ජලය ස්වයංව දොර විවරණයක් බැහැවී ගලා යෑමට ඉඩ සැලසේ. පසු ව බිම් උළු මැලියම් හෝ සිමෙන්ති කොලපු හෝ යොදා ඇතුරුම් ඒකක ආස්තරණ කළ හැකි ය.