ග්රැනෝලිතික් (Granolithic)
  ග්රැනෝලිතික් යනු පෝර්ටිලන්ඩි සිමෙන්ති, වැලි, ග්රැනයිට් කැබලි ජලය සමඟ 1:1:2 අනුපාතයට මිශ්‍ර කිරීමෙන් ලබා ගන්නා නිමහම් ද්‍රව්‍යයකි. මෙම මිශ්‍රණය අමු කොන්ක්‍රීට් පාදකයකට හෝ සවිවූ පොළොව පෘෂ්ඨ පාදකයක් මත 20 ගනකමට එළිය හැකි ය.

මෙම නිමවුම් පෘෂ්ඨය තද ය. ගෙවී යෑමට අධික ලෙස ප්‍රතිරෝධයක් දක්වයි. පහසුවෙන් නඩත්තු කළ හැකි ය. කල් පවතියි. සිසිලක් දැනේ. කර්මාන්තශාලා, ගබඩා, ගරාජ් ආදියේ පොළොව නිමහම් කිරීම සඳහා වඩාත් යෝග්‍ය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017