සිමෙන්ති කොටස් 1ක්, 3 mm ට නොවැඩි විෂ්කම්භයක් සහිත වැලි (සියුම් සමාහාරක) කොටස් 3ක් සමඟ වියළි ව මිශ්‍රකොට පසුව ජලය දමා මිශ්‍ර කිරීමෙන් අවශ්‍ය බදාමය සකස් කරගත හැකි ය.
ගොඩොල්, කළුගල් එළා අවශ්‍ය තරමට මට්ටම් කරගෙන බෑවුම දාර දෙසට සිටින සේ 20 mm ගනකමට කැට තබා, මාල දමා, මැද කොටසෙහි බදාම පුරවා මට්ටම් කරගත යුතු වේ. පසුව අවශ්‍ය නම් වර්ණ සිමෙන්ති වුව ද යොදා සිමෙන්ති කොලපුවලින් මැද, වැඩ අවසන් කරගනු ලැබේ.