තැන් වාත්තු නිමහම් කිරීම (In-situ finishing)
  මේවා, වැඩබිමෙහි මිශ්‍ර කොට ද්‍රව්‍යමය ස්වභාවයෙන් අදාළ ස්ථානයේ තැන්පත් කරනු ලබයි. පසුව වියළීමට ඉඩ හැර අවසනායේ තද, මූට්ටු රහිත පෘෂ්ඨයක් බවට පත් වේ.

උදා : සිමෙන්ති ඇතුරුම්, මැස්ටික් ඇස්ෆෝල්ට්, ග්රැනෝලිතක් හා තැන්වාස්තු ටෙරාසෝ දැක්විය හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017