පිරිවැය (Cost)
 

නිමහම් ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී පිරිවැය වැදගත් සාධකයකි. සියලු සාධක ළඟා කර ගැනීමට වැය වන මුදල පිළිබඳ ව සලකා බැලිය යුතු ය. එසේම, අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිඵලයක් ලබාගත යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017