ඕනෑ ම ගොඩනැගිල්ලක් කිසියම් කාලසීමාවකට පසු නඩත්තු කිරීමට සිදුවේ. මෙහි දී බහුල ව නඩත්තුවට බඳුන් වන්නේ නිමහම් අංගයන් ය. පහසුවෙන් පිරිසිදු කළ හැකි නිමහම් ද්‍රව්‍ය විය යුතු ය. ප්‍රතිස්ථාපනය, අලුත් වැඩියාව හෝ ප්‍රතිනිර්මාණය කළ හැකි නිමහම් ද්‍රව්‍ය විය යුතු ය.