අපේක්ෂිත සැපපහසුවේ ප්‍රමාණය (Degree of required comfort)
 

එක් එක් නිමහම් ද්‍රව්‍යයන්ගෙන් ලැබෙන සැපපහසුව එකිනෙකට වෙනස් ය. එනම්, වරිච්චි බිත්ති ඉතා සිසිල් ය. එසේ ම දැව සිවිලිම අලංකාර මෙන් ම සුව දායක ය. එනිසා ද්‍රව්‍යයක් තෝරා ගැනීමේ දී අපේක්ෂිත සැප පහසුව පිළිබඳ ව ද සැලකිලිමත් විය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017