ඕනෑ ම ගොඩනැගිල්ලක අභ්‍යන්තර හා බාහිර වශයෙන් නිමහම් කිරීම දෙඅාකාරයකින් කරන්නේ පෙනුම සඳහා ම නොව, බාහිර ශක්තීන් වර්ධනය ද අපේක්ෂා වෙනි. ශබ්ද හා තාප පරිවරණය සඳහා ද උණුසුම අවශ්‍ය පරිදි රඳවා ගැනීම සඳහා ද අභ්‍යන්තර හා බාහිර පෘෂ්ඨ නිමහම් කරනු ලැබේ.