පාදකය (base) යනු නිමහම් ද්‍රව්‍ය රඳා පවතින මතුපිට ය. එම පෘෂ්ඨයේ ස්වභාවය හා වර්ගය නිමහම් ද්‍රව්‍ය තෝරා ගැනීම තීරණය කිරීමේ දී වැදගත් ය. නිදසුනක් ලෙස කපරාරුවට බිත්ති පෘෂ්ඨය සකසා ගැනීම ද තීන්ත ආලේපයට කපරාරු පෘෂ්ඨය, සිවිලිං පෘෂ්ඨය ආදියේ පෘෂ්ඨය සකසා ගැනීම ද දැක්විය හැකි ය.