නිමහම් ද්‍රව්‍යයක් තොරාගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු
 
* පාදකයේ වර්ගය (Type of base)
* ගොඩනැගිල්ලේ භාවිතය (Usage of building)
* බාහිර සහ අභ්‍යන්තර පෘෂ්ඨ (External and internal surface)
* අපේක්ෂිත සැපපහසුවේ ප්‍රමාණය (Degree of required comfort)
* ලිස්සීමෙන් තොර බව (Unskid)
* නඩත්තු කිරීම (Maintenance) (පිරිසිදු කිරීමේ හා අලුත්වැඩියා කිරීමහ පහසුව)
* පිරිවැය (Cost)
* පෞද්ගලික කැමැත්ත (Individual preference)
* තාප පරිවරණය (Heat insulation)
* උණුසුම (Temperature)
* පෙනුම (Appearance)
* ආරක්ෂාව (Safety)
(c) Shilpa Sayura Foundation 2006-2017