දියර තත්ත්වයේ තිබිය දී යොදනු ලැබූ බැඳුම් ද්‍රව්‍ය, වියළීමේ දී ඝන බවට පත් වීමෙන් ආස්තරණ ස්වාභාවයක් (Paving nature) ඇති කරන ද්‍රව්‍ය.
උදාහරණ ලෙස,
කපරාරුව (Plaster), සිමෙන්ති හා කොන්ක්‍රීට් ඇතුරුම් (Cement/concrete paving), තැන් වාත්තු ටෙරාසෝ ඇතුරුම් (In-situ Terrazo paving) දැක්විය හැකි ය.
වියළි තත්ත්වයෙන් ම යොදනු ලබන නිමහම් ද්‍රව්‍ය.
උදාහරණ ලෙස,
ගෙබිම් උළු, බිත්ති උළු (Floor/wall/mosaic tiles), දැව පනේල (Wood panels), ප්ලාස්ටර් බෝඩ් (Plaster boards), දැව/ප්ලාස්ටික් (Timbet/plastic) ආස්තරණ (තුනී තහඩු) දැක්විය හැකි ය.