ක්‍රි.ව. 726-732
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 06 යි)
මාණවම්ම රජුගේ මරණින් පසු පස්‌වෙනි අග්බෝ ටජු අභිෂේක ලැබ සය අවුරුද්දක් රාජ්‍යය කෙළේය. මෙතෙම ධාර්මික රජෙක් විය. ඔහු රාජ්‍යය කරන සමයෙහි රටවැසියෝ යසසින් වාසය කළෝය.