ඉතා සරල දොරකි. මෙය භාවිත කෙරෙන්නේ කුඩා විවරයන් සඳහා ය. පෙනුම වැදගත් නොවන ස්ථාන සඳහා මෙන් ම වියදම අඩු කර ගැනීමේ අරමුණින් මෙම හරස් කලම්ප දොරක් යොදා ගත හැකි ය. තාවකාලික මඩු, මුළුතැන්ගෙය, ගබඩා, වැසිකිළි හා නාන කාමර ආදිය සඳහා කලම්ප දොර බහුල ව යොදා ගැනේ.
බර නිසාත්, ආනත සම්බන්ධයක් නැති නිසාත් එල්ලා වැටීමට ඇති ඉඩකඩ බොහෝය. මෘදු දැව භාවිතය නිසා දොර පියන ඇඹරී යා හැකි ය. මෙම දෝෂය මඟ හරවා ගැනීමට අවයව සම්බන්ධ කිරීමේ දී ඉස්කුරුප්පු ඇණ භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ.