කණු
උළුවස්සේ හිස දරා සිටින, දෙපස පිහිටන සිරස් සෘජු, දිග අවයවයන් දෙක කණු නම් වේ. ඒවායේ ද නාමික හරස්කඩ 100×75 mm වේ. උළුවහු කණු, හිස සමඟ ඇති කරන දැව මූට්ටුව තව් කුඩුම්බි මූට්ටුවයි. මෙහි දී දොර පියන රඳවා තැබීමට කණුවල 12-16 mm දක්වා වූ තට්ටුවක් තබනු ලැබේ.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017