ක්‍රි.ව. 691-691
අගනගරය : අනුරාධපුරය (පා.කා. මාස 06 යි)
දත්ත රජු මළ කල්හි පොත්ථකුට නම් දෙමළ කුමරු හුණන්නරුවෙහි උපන්නා වූ හත්ථදාඨ නම් කුමාරයකු ගෙන්වා රාජ්‍යයෙහි අභිෂේක කොට තෙමේ පෙර පරිද්දෙන් රාජ්‍යයෙහි බලය පැවැත් වූයේය. හත්ථදාඨ රජු සමසක් රාජ්‍යය කළ පසු මාණවම්ම නම් කුමාරයෙක් යුද්ධ කොට රාජ්‍යය පැහැර ගත්තේය.
