දශම සංඛ්‍යා යනු සුළු කල භාග සංඛ්‍යා වේ
දශම 0.5 යනු භාග 5/10 යි
දශම 0.25 යනු භාහ 25/100 හෝ 1/4 වේ
5/10 = 1/2 = 0.5
නිතර හමුවන දශම සංඛ්‍යා
0.1 සහ 1/10 එක සමානයි
0.2 සහ 1/5 එක සමානයි
0.5 සහ 1/2 එක සමානයි
0.25 සහ 1/4 එක සමානයි
0.50 සහ 1/2 එක සමානයි
0.75 සහ 3/4 එක සමානයි
1.0 සහ 1/1 හෝ 2/2 හෝ 1 එක සමානයි.
පිළිතුර
හරි වැරදි % ක් හරි