ගොඩනැගිල්ලක බිත්ති මත විවර ඇති කරනුයේ අරමුණු රාශියක් මුල් කරගෙන ය. ප්‍රමාණවත් ආලෝකයක් හා වාතාශ්‍රයක් ලබා ගැනීමේ රෙගුලාසි වලට අනුකූල ව ගොඩනැගිල්ලක බිත්ති මත ඇතිකරන කවුළු පවත්වා ගත යුතු වේ.
ගොඩනැගිල්ලක බිත්ති මත තබා ඇති විවර පහත ආකාරයට වර්ග කළ හැකි ය.
* රාමුවක් සහිත විවර/කවුළු
නිදසුනක් ලෙස දොර හා ජනේල දැක්විය හැකි ය.
* රාමුවක් සහිත විවර/කවුළු
නිදසුනක් ලෙස ආරුක්කු දැක්විය හැකි ය.
ගොඩනැගිල්ලක බිත්ති මත තබා ඇති විවර පහත ආකාරයට වර්ග කළ හැකි ය.
* රාමුවක් සහිත විවර/කවුළු
නිදසුනක් ලෙස දොර හා ජනේල දැක්විය හැකි ය.
* රාමුවක් සහිත විවර/කවුළු
නිදසුනක් ලෙස ආරුක්කු දැක්විය හැකි ය.