මූලික ව මෙය වර්ග දෙකකට බෙදා වෙන් කළ හැකි ය.
1. නොගැඹුරු අත්තිවාරම් (Shallow foundations)
2. ගැඹුරු අත්තිවාරම් (Deep foundations)
නොගැඹුරු අත්තිවාරම් (Shallow foundations)
ඕනෑම අත්තිවාරමක ගැඹුර පළලට සමාන නම් හෝ ඊට වඩා අඩු නම් එය නොගැඹුරු අත්තිවාරම් වේ.
d = w හෝ d < w
ගැඹුරු අත්තිවාරම් (Deep foundations)
ගැඹුර, පළල මෙන් සිව් ගුණයකට වඩා වැඩි නම් එය ගැඹුරු අත්තිවාරමක් වේ.
d > 4w