පසෙහි ඉසිලුම් ධාරිතාව අඩු වීමත්, අධි උස ගොඩනැගිලිවලින් පොළොවට සම්ප්‍රේෂණය කෙරෙන භාරය වැඩි නිසාත්, ඊට ගැළපෙන ආකාරයට නිර්මාණය කරන පහුරේ විශාලත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට සිදුවේ.
එය ප්‍රායෝගික ව සිදු කිරීම අපහසු මෙන් ම වැඩි වියදමක් දැරීමට ද සිදු වන නිසා එවැනි අවස්ථාවල දී සිදු කළ යුත්තේ ගොඩනැගිල්ලේ අත්තිවාරම කරා ළඟා වන විශාල භාරයන් ටැඹක් හෝ ටැඹ කිහිපයක් හරහා තය දරා ගත හැකි සුදුසු පස් ස්තරයක් වෙත යොමු කරවීමයි.