රාමු සහිත නිර්මිතවල දී (Framed structures) භාරයන් පොළොවට සම්ප්‍රේෂණය කිරීමට සිදුවන්නේ කුලුනු ඔස්සේ ය. එවිට එම භාරයන් එම පසට දරා ගත හැකි ආකාරයට බෙදා හැරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට විශාල කොට්ටයක් සෑම කුලුනක් යට ම වෙන් වෙන් ව ඉදි කළ යුතු ය.
මෙසේ කොට්ට හරහා කුලුනුවල භාරයන් පොළොවට සම්ප්‍රේෂණය කරන අත්තිවාරම කොට්ට අතිතිවාරම ලෙස හැඳින්වේ. කුලුනු හරහා සම්ප්‍රේෂණ වන භාරය විශාල නිසා කොට්ටයේ ප්‍රමාණය ද විශාල විය යුතු අතර, එය වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් (Reinforced cement concrete) භාවිතයෙන් ඉදි කිරීමට සිදු වේ.
විශාල ගොඩනැගිලි ඉදිකිරීමේ දී වෙන් වෙන් ව නිර්මාණය කරන කොට්ට සහිත කුලුනු වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් බාල්ක හරහා එකිනෙක සම්බන්ධ කිරීම මගින් අසාමාන්‍ය පතිත වීම පාලනය කර ගත හැකි අතර, එමගින් වඩාත් ස්ථාවර අත්තිවාරම් සකසා ගත හැකි ය.