පළල් පටි අත්තිවාරම (Wide strip foundation)
  ගොඩනැගිල්ලේ අත්තිවාරම තෙක් සම්ප්‍රේෂණය කරන භාරය වැඩිවීම හෝ දුර්වල පසක් නිසා පසෙහි ඉසිලුම් ධාරිතාව අඩු වීම නිසා හෝ ඒවායේ එකතුවක් නිසා හෝ සම්ප්‍රේෂණය වන භාරයන් පොළොවට දරාගත හැකි වන සේ බෙදාහැරීම සඳහා අත්තිවාරමේ යටි පටිය වැඩි පළලකට ඉදිකරන පටි අත්තිවාරම පළල් පටි අත්තිවාරම ලෙස හැඳින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017