මෙය ඉසිලුම් ධාරිතාව ඉහළ බිමක භාවිත කරන අත්තිවාරමකි. මෙහි දී බිත්තිවලින් පහළට සම්ප්‍රේෂණය කෙරෙන භාරය බිත්ති හරහා පතුලේ පිහිටා ඇති සන්තතික පටියක් ලෙස දිව යන අත්තිවාරම වෙත ප්‍රදානය කරයි.
එම පටිය අත්තිවාරම් කානුව තුළ ගඩොල්, කළුගල් හෝ කොන්ක්‍රීට්වලින් ඉදි කෙරේ.
එම පටිය අත්තිවාරම් කානුව තුළ ගඩොල්, කළුගල් හෝ කොන්ක්‍රීට්වලින් ඉදි කෙරේ.