පටි/තීරු අත්තිවාරම (Strip foundation)
 පටි අත්තිවාරම් වර්ග හතරකි.

සරල පටි අත්තිවාරම (Simple strip foundation)
පටු පටි අත්තිවාරම (Narrow strip foundation)
පළල් පටි අත්තිවාරම (Wide strip foundation)
වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම (R.C.C. strip foundation)
(c) Shilpa Sayura Foundation 2006-2017