දනපිටියේ දත්ත
 

ක්‍රි.ව. 689-691
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු.02 යි)

සතරවෙනි අග්බෝ රජුගේ මරණින් පසු පොත්ථකුට නම් දෙමළ අමාත්‍යවරයා දාඨාසීව නම් උප රජු අල්වා සිරගෙයි ලවා රාජ වංශයෙහි උපන් දත්ත නම් කුමාරයකු අභිෂේක කෙළේය. ඒ රජ දෑවුරුද්දකින් මළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017