අත්තිවාරක හැඩය අනුව සහ ගැඹුර අනුව අත්තිවාරම් වර්ග කෙරේ.
හැඩය අනුව අත්තිවාරම් වර්ග
ගොඩනැගිල්ලක සම්පූර්ණ භාරය ම පොළොව වෙත සම්ප්‍රේෂණය කෙරෙන්නේ අත්තිවාරම මගිනි. භාවිතයේ පවතින අත්තිවාරම් කිහිපයකි මේ.
1. පටි/තීරු අත්තිවාරම (Strip foundation)
2. කොට්ට අත්තිවාරම (Pad foundation)
3. පහුරු අත්තිවාරම (Raft foundation)
4. ටැඹ අත්තිවාරම (Pile foundation)