ගෙබිම පස් පිරවුම (Filling under floors)
 

යෝජිත ගොඩනැගිලි කොටසේ ඇතුළත කයිරු බිත්ති අතර පිහිටි පොළොව මට්ටමේ සිට තෙත් නිවාරණ වැටියේ මට්ටම දක්වා අපද්‍රව්‍යවලින් තොර, සුදුසු පස් වර්ගයකින් කෙරෙන පිරවුම ගෙබිම පස් පිරවුම ලෙස හැඳින්වේ. මෙය ද පසු පිරවුම මෙන් තුනී ස්ථරවලින් එළා, ජලය දමා තැළිය යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017