කයිරු බැම්ම (Plinth wall)
 

අත්තිවාරම් පාදමේ සිට තෙත් නිවාරණ වැටිය දක්වා පොළොව මට්ටමේ සිට අවම වශයෙන් 150 mm පමණ ඉහළට ඉදිකරනු ලබන අත්තිවාරම් බිත්තිය කයිරු බැම්ම ය. මෙය ගඩොළින්, කකළු ගලින් හෝ කොන්ක්‍රීට්වලින් හෝ නිර්මාණය කරගනී.

(c) Shilpa Sayura Foundation 2006-2017