ගොඩනැගිල්ලක සම්පූර්ණ බර පොළොවට සම්ප්‍රේෂණය කෙරෙන කොන්ක්‍රීට් පටිය අත්තිවාරමේ පහළින් ම පිහිටි ඒකකය යි. මෙය බොහෝ විට සාමාන්‍ය කොන්ක්‍රීට් හෝ වැරගැන්වූ කොන්ක්‍රීට් හෝ වෙනත් ද්‍රව්‍යයක් යොදා සකස් කෙරෙයි. පළල සහ උස පිරිමැවුම්කරුවා (Designer) විසින් නිර්ණය කරනු ලැබේ.