කපා ගත් අත්තිවාරම් කානුව තුළ පස හා කොන්ක්‍රිටය වෙන් කර ගැනීම සඳහාත්, පසට ආවරණයක් සැලසීම සඳහාත් කැට කොන්ක්‍රීට් තට්ටුව (Screed concrete) උපයෝගි වේ. එමගින් පස් වර්ග මිශ්‍ර නොවී අත්තිවාරමේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙනු ලැබේ.
මෙම කැට කොන්ක්‍රීට් බොහෝ විට සියලු අත්තිවාරම් වර්ගවල පතුලේ එළනු ලැබේ. මේ සඳහා 25 mm පමණ උස දුර්වල කොන්ක්‍රීට් මිශ්‍රණයක් වුව ද භාවිත කළ හැකි ය. අත්තිවාරම් කානුවේ පතුල තද පස්වලින් (පාෂණ) සමන්විත නම් මෙය අවශ්‍ය නොවේ.