වහලයට යොදාගන්නා සෙවිලි ද්‍රව්‍ය අනුව වහලයේ ආනතිය සැකසිය යුතු ය. හේතුව, වැසි දිනවල වහලයට වැටෙන වැසි ජලය සෙවිලිද්‍රව්‍ය මතින් ඉවත් කිරීම වහල ආනතියේ මූලික අපේක්ෂාව බැවිනි.