ක්‍රි.ව. 673-689
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු 16 යි)
දාඨොපතිස්‌ස රජු ඇවෑමෙන් පසු ඔහුගේ බාල සහෝදර වූ හතරවැනි අග්බෝ කුමරු රාජ්‍යශ්‍රීයට පැමිණ සොළොස් වර්ෂයක් දශ රාජ ධර්මයෙන් රාජ්‍යය විචාළේය. මේ රජු තමාගේ අන්තිම කාලයේ දී පොළොන්නරුවෙහි වාසය කෙළේය. ඒ කාලයේදී පොත්ථකුට නම් දෙමළ අමාත්‍යයෙක් අනුරාධපුර පළාත ආණ්‌ඩු කෙළේය.
