වහල ආවරණ සඳහා යොදා ගන්නා සෙවිලි ද්‍රව්‍ය/වැස්ම
 ගොඩනැගිල්ලේ නිවැසියන්, දේපල හා භාණ්ඩවල ආරක්ෂාව සඳහා වහල රාමුව මත එලන සෙවිලි ද්‍රව්‍ය රාශියකි.

1. රැලි සහිත ඇස්බැස්ටෝස් තහඩු
2. රැලි සහිත ඇලුමිනියම් තහඩු
3. රැලි සහිත ගැල්වනයිස් තහඩු
4. රට උළු
5. අර්ධකවාකාර උළු/සිංහල උළු
6. පෑන් ටයිල්ස්
7. පෙති උළු
8. පාරදෘශ්‍ය තහඩු
9. ෂෙල්ටා තහඩු
10. පොල් අතු/තල් අතු/පිදුරු
(c) Shilpa Sayura Foundation 2006-2017