රීප්ප සඳහා යොදා ගන්නා දැව
 

බක් මී, දෙල්, දවට, දියත, දියපර, ඇට තිඹිරි, ගිනි සපු, හල්මිල්ල, හැළඹ, හික්, හොර, කොළොන්, කෝන්, කොස් වැනි ප්‍රදේශයෙන් පහසුවෙන් ලබා ගත හැකි ශක්තිමත් බවින් යුතු ගැළපෙන දැව මේ සඳහා යෝග්‍ය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017