පරාල, අතුරු යට ලී, මුදුන් යට ලී, මූලප්පරාල සඳහා යොදා ගන්නා දැව වර්ග
 

අලුකේ, දවට, දියනා, දුන්, ඇටතිඹිරි, හල්මිල්ල, හැඩවක, හැලඹ, හොර, ගොඩපර, හුළංහික්, කැටකාල, කොහොඹ, කොලොන්, කෝන, කොස්, කුඹුක් ලියන්, මාදන්, මී, මිල්ල, මොර, මූනමල්, නා, පලු, පැලැන්, පිහිඹිය, පොල්, සියඹලා, සූරියමාර, තෙලෙඹු.

(c) Shilpa Sayura Foundation 2006-2017