වහල පෘෂ්ඨය මතට වැටෙන වැසි දිය පොළොව වෙතට සම්ප්‍රේෂණය කිරීම වැසි දිය අපහරණය ලෙස හැඳින්වේ. මේ ක්‍රියාදාමයට විවිධ උපාංග භාවිත කෙරේ. චීනච්චට්ටි, ඇස්බැස්ටෝස්, ගැල්වනිත යකඩ වැනි ද්‍රව්‍යවලින් සෑදී එම උපාංග පුරාණ ගොඩනැගිලිවල යොදා තිබුණ ද, වර්තමානයේ ඒ වෙනුවට P.V.C. (PolyViny1 chloride) වලින් සැදි උපාංග භාවිත වේ.
P.V.C. සැහැල්ලු ය. ප්‍රවාහනය පහසු ය. අවශ්‍ය පරිදි කැපීම, නැවීම හා සවි කිරීම කළ හැකි ය. පහසුවෙන් මිල දී ගත හැකි ය. සන්සන්දනාත්මකව බලන විට මිලෙන් ද අඩු ය. මේ වාසිදායක කරුණු නිසා වර්තමානයේ නිර්මාණකරුවා P.V.C. උපාංගවලට යොමු වීම සාධාරණ ය. එහෙත් නූතනයේ මේ සඳහා සින්ක් ඇලුමිනියම් තහඩු ද යොදා ගැනෙයි.